අධි-තාක්ෂණයෙන් පිරිපුන් අනාගත නිවාස
දිනෙන් දින දියුණු වන නවීන තාක්ෂණය අප ජීවිතයේ සෑම අංශයක්ම ආවරණය තිබේ..
විශේෂයෙන් ගත් කල ගෘහ ජීවිතයේ සහ නිවාස ආරක්ෂණ තාක්ෂණයේ කැපී පෙනෙන
වර්ධනයක් සිදු වී ඇත. පහතින් සඳහන් කර ඇත්තේ දැනට දියුණු රටවල් හී භාවිතවන,
අනාගතයේ අප සිහින නිවසෙහි අන්තර් ගත විය යුතු එවන් තාක්ෂණීක උපාංගයන්
කිහිපයකි.Temperature Control
අධික උෂ්ණත්වයක් සහිත කාලයන්හී නිවෙස ඇතුලත උෂ්ණත්වය හිතකර අගයක පවත්වා ගෙන යෑම ශ%S ලංකාව වැනි රටකට ඉතා වැදගත් වන්නේ, එය සාපේක්ෂව උෂ්ණාධික රටක් බැවිනි. Wi-Fi හා සම්බන්ධ Sensor-Enabled Thermostat එකක් මඟින් තමන්ට රිසි පරිදි, කාමර උෂ්ණත්වය ඕනෑම තැනක සිට වෙනස් කිරීමටත් නියත උෂ්ණත්වයක් දිගටම පවත්වා ගැනීමටත් නිවෙස් හිමියාට හැකියාව පවතී. නිවෙස් හිමියා නොමැති අවස්ථාවන්හිදි වුවද මෙම පද්ධතියේ ඇති Memory Function මඟින් පෙර උෂ්ණත්වය පාලනය කල මතකයෙන් කාමර උෂ්ණත්වය පාලනය කලහැක. තවද කමරය ඇතුලත වාතය නිරන්තරයෙන් පිරිසිඳු කිරිම මඟින් වාසයට ඉතා යෝගH පරිසරයක් මෙමඟින් ඇති කරයි.
House Security
වර්තමානයේ නිවෙසක් තෝරා ගැනීමේදී, සමීක්ෂණ වලට අනූව 20%ක වැදගත්කමක් නිවසෙහි ආරක්ෂාවට හිමිවන බව පෙන්වා දිය හැක. එබැවින් මෙම දියුණු ආරක්ෂක උපාංග ශී% ලාංකීය නිවාස තාක්ෂණයේද දැකගත හැකිවේ. දොරගුලු මත සවිකර ඇති ඇඟිලි සලකුණු කියවනයන් ( Fingerprint Reader ) ඊට උදාහරණ ලෙස ගෙනහැර දැක්විය හැක. මෙමඟින් දොරගුලු විවර කරන පුද්ගලයාගේ ඇඟිලි සලකුණු, අවසරලත් පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු හා සසඳා බැලේ. එසේ අනන්Hතාව තහවුරු කර ගැනීමට නොහැකි අවස්ථාවල ඇතුලුවන්නාගේ ඡායාරූපයක් ආරක්ෂක ආයතනය වෙත හෝ නිවෙස් හිමියාගේ ජංගම දුරකථනය වෙත යොමු කල හැක.
Smartphone is the Key
නිවෙසින් බැහැරව යන විට ඔබට ඔබගේ නිවසේ යතුර අමතක විය හැකි නමුත් ඔබගේ ජංගම දුරකථනය අමතක වීමට ඇත්තේ ඉතා අඩු හැකියාවකී. එබැවින් ඔබගේ නිවසේ යතුර අමතක වුවද ඔබට නිවසින් එලියෙහි සිටීමට සිදු නොවීමට නම් දොරෙහි අඟුලු Digitalize කිරීම සෑම විටම වඩාත් යෝගH වනු ඇත. මේ ආකාරයට නවීන තාක්ෂණය දොරගුල හා අනුගත කිරීමට ඔබට අවශHය වන්නේ CalypsoKey designs phone cases සහ Near Field Technology (NFC) පහසුකමයි. පළමුව ඔබගේ දොරගුලු RFID Supported අගුලු ලෙස පරිවර්ථනය කළයුතුය. පසුව Calypso Key යොදා ගනිමින් අගුලු විවෘත කරගත හැකි වේ.
Smart Fridge
ලෝකයේ සෑම රටකම සෑම නිවසකම පාහේ
ශීතකරණයක් දැකගැනීමට හැක. එදිනෙදා ජීවිතයට ඉතා අතHdවශHය ශීතකරණය නිතර
පිරිසිදු කිරිම ගෘහනියන් අකමැති අතHdවශHය කරුණකි. Ocado විසින් මෙයට
විසදුමක් ලෙස නව පරම්පරාවේ ශීතකරණයක් වන Self-Cleaning Fridge නිර්මාණය කර
තිබේ. මෙහි සුවිශේෂී අංග කිහිපයකද වේ, එනම් එයට එක් එක් ආහාර වර්ග අතුරින්
ඉතිරිව ඇති ආහාර ප%මාණය හා අවසන්වූ ආහාර වර්ග හදුනාගත හැකි වීමයි.
විශේෂයෙන් මෙම ශීතකරණයට කල් ඉකුත්වූ ආහර හදුනා ගැනීමේ හැකියාවද පවතී.Robot Vacuum Cleaner
දහසකුත් වැඩ අතුරින් ගෘහනියන්ට වෙහෙසකරවූත්, ආතතිය දනවනවූත් කි%යාවක්
වන්නේ දිනපතා නිවෙස් අතුගෑමයි. මෙය කොසු මඟින් සිදු කිරීම තවත් අපහසු
කි%යාවකී. නමුත් ඔබගේ නිවස වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව පිරිසිදු කරගැනීම
වර්තමානයේ ඇති ස්වයංකී%ය Vacuum Cleaner මගින් පිළිවන. මෙලෙස ස්වාධීනව හා
ස්වයංකී%යව කි%යාකල හැකි, වෙළඳපලේ දැනට පවතින නවීන Vacuum Cleaner එකක් ලෙස
Roomba 880 හැදින්විය හැක.ලිපි සැපයුම--------වැදගත් ලිපි's timeline...
