::ම‍‍හා රාවණ රජු::

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම යුගය....  මහා රාවණයුගය.
එම විශිෂ්ට යුගයේ තිබු අධි තාක්ෂණය පිලිබදව තවමත් අප්‍රකට තොරතුරු බොහෝය. ඒ අතර දිනෙන් දින අනාවරණය වන තොරතුරු විශ්මය ජනකය.. ඒ හින්දම චුට්ටක් ඒ ගැන හොයන්න හිතුනා... 


::ම‍‍හා රාවණ රජු::


රාවණා යනු මීට වසර 4500කට පමණ පෙර එනම්ක්‍රි.පු. 2554 සිට ක්‍රි.පු. 2517 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ ‍ඓතිහාසික අගරජවරයෙකි. පුරාණ හින්දු වීර කාව්‍යයක් වන ‘රාමායනය’ හි ඔහු ප්‍රධාන දුෂ්ඨ චරිතය ලෙස අර්ථ දක්වා තිබේ. ශුද්ධ වූ පුරාණ ග්‍රන්ථයන්ට අනුව රාවණ චරිතය විස්තර කර ඇත්තේ සෘණාත්මක ආකාරයකිනි. ඒ රාවණ රජුගේසොහොයුරිය වන සුපනඛාගේ නාසය කපා දැමීමට පළිගැනීමක් වශයෙන් රාවණා විසින් රාම රජුගේ බිරිඳ වන සීතා දේවිය ඉතාමත් දුෂ්ඨ ලෙස පැහැරගෙන ගියේය යන තර්කය මත පදනම් ව කරුණුදැක්වීමෙනි. මේ දුෂ්වර්ණනය කෙසේ වෙතත් මෙම ඓතිහාසික සංසිද්ධිය වෙනත් අර්ථ විවරණයන්ට ද මග පාදයි.
මේ ග්‍රන්ථයන්ට අනුව රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්‍රාවකයෙක්මහා ප්‍රාඥයෙක්දක්ෂ පාලකයෙක් හා සුප්‍රසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස් දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්‍රාඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ. -නමුත් සමහරක් පුරාණ කලා නිර්මාණ වල රාවණා සැබවින්ම හිස් දහයක් හා අත් විස්සක් සහිත අද්භූත ආකාරයකින් ඇඳ දක්වා තිබේ. - විකල්ප මතධාරීන්ගේ අදහස් දැක්වීමට අනුව රාවණා යනු පංචේන්ද්‍රියන්ට ඊට අදාළ හැඟීම් නැතිවෙනත් බලවේගයන් මගින් පාලනය වූ කෙනෙකි. ඔවුනට අනුව රාමා ඊට ප්‍රතිවිරුද්ධ ලෙස තම අඟපසඟ හා හැඟීම් තමා රිසිසේ හසුරුවා ගත හැකි අයෙකි. ‘අථර්ව වේදනම් පුරාණ හින්දු ග්‍රන්ථයේ දශාග්ව’ (දස-හිස්) හා ‘නවාග්ව’ (නව-හිස්) ලෙස සඳහන් වී තිබෙනු දක්නට ලැබේ. මේ පූර්ව ග්‍රන්ථයන්ගේආභාෂයෙන් රාමායනයේ චරිත තුලට මේ දස-හිස් වර්ණනය පැමිණෙන්නට ඇතැයි සැලකේ.
රාවණා යනු විශිෂ්ඨ ග්‍රන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්‍රය හා ජ්‍යෝතිෂයට අදාල බලගතු ග්‍රන්ථයක් වන රාවණ සංහිතා’ නම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි. එමෙන්ම ආයුර්වේදය හා රාජ්‍ය පාලනය සම්බන්ධව පරිපූර්ණ දැනුමක් ඔහු සතු විය. -අ‍ායුර්වේදයට අදාලව වෛද්‍ය ග්‍රන්ථයන් ද ඔහු විසින් සම්පාදනය කර ඇතැයි සැලකේ.- මහා බ්‍රහ්මයා විසින් ලබාදුන් දිව්‍යමය වරයකට අනුව අමරණීය බව ලබා ගත හැකි පානයක් ඔහු සතුව තිබුණු බව පැවසෙන අතර එය ඔහුගේ නාභියට යටින් රඳවා තබා ඇත.

මූලය:
රාවණා යන නාමය යම් කිසි මූලයක් සහිතව උපන් බව පෙනේ. මෙහිදීරා’ යන්නෙන් සූර්යයා සංකේතවත් වන අතර වණ’ යන්නෙන් පරම්පරාව හෝ වංශය යන්න සංකේතවත් වේ. ඒ අනුව රාවණ යන්නෙන් සූර්ය වංශික’ යන අර්ථය දේ. රාවණා රජු හැඳින්වීමට දසිස් රාවණරාවන්රවුලාලංකේෂ්වරරාවනේෂ්වර ආදී නම් ද භාවිත වේ.




උපත :
මහා සෘෂි වෛශ්‍රවන (වෙසමුණි ) හා ඔහුගේ බිරිඳ වන ‍ෛකකේසී නම් ධෛත්‍ය මහේෂිකාවට දාව රාවණ කුමරු උපත ලැබීය. ඔහුගේ සීයා වන පුලස්ත්‍ය මහ බ්‍රහ්මයාට දාව උපන් ප්‍රජාපතී (මනසින් උපන්) පුත්‍රයින් දස දෙනාගෙන් අයෙකි. එමෙන්ම ඔහු මහා සෘෂීන් සත් දෙනාගෙන් කෙනෙක් ලෙසද සැලකේ. ඔහු දේවගණ ගෝත්‍රයට අයත් වන නිසාරාවණ‍ා ද ඒ ගණයේ සැලකේ. රාවණාගේ මව වන කෛකේසිගේ පියා වූයේ ධෛත්‍යයන්ගේ රජ වූ සුමාලි (සුමාලය) රජතුමායි. ඔහුගේ බලාපොරොත්තුව වූයේ ඔහුගේ දියණිය වන කෛකේසි මනුෂ්‍ය වර්ගයා අතර බලවත්ම පුරුෂයා සමග විවාහ කරවීමටයි. කෛකේසි අතින් බොහෝ රජවරුන් ප්‍රතික්ෂේප විණි. අවසානයේ සෘෂීන් අතර බලවන්තයන් සොයා බැලූ ඇය සිය ස්වාමියා වශයෙන් මහා සෘෂි වෛශ්‍රවන තෝරා ගත්තීය. (වෛශ්‍රවණ ඒ වන විටත් කුබේර ගේ පියා විය.)
ඒ අනුව බැලීමේ දී රාවණ පිය පාර්ශවයෙන් බ්‍රාහ්මණ ගෝත්‍රයට ද මව් පාර්ශවයෙන් ධෛත්‍ය (රාක්ෂස) ගෝත්‍රයට ද නෑකම් කියයි. රාමා විසින්මහා බ්‍රාහ්මණයෙක් ලෙස රාවණා හට ප්‍රශංසා කර ඇති අතර බ්‍රාහ්මණයෙක් වන රාවණා මැරීම සඳහා රාම විසින් අශ්වමේධ යාගය සිදු කළ බව සඳහන් වේ.
විභීෂණකුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි. එමෙන්ම කෛකේසිය මීනාක්ෂි’ නම් දියණියකට ද උපත දුන්නාය. පසු කලෙක සුපනඛා ලෙස කුප්‍රකට වුයේ රාවණාගේ මේ සොහොයුරියයි.



තරුණ කාලය :
ආක්‍රමණශීලී හා උද්ධච්ඡ ගති ප්‍රකට කළත් රාවණා යනු ඉතාමත් දක්ෂ,ප්‍රඥාවන්ත දරුවෙක් බව ඔහුගේ පිය වූ වෛශ්‍රවණ මුනිවරයා හට වැටහිණි. මේ නිසා රාවණාට වෛශ්‍රවණ භාරයේ රැඳී වේදය හා අනෙකුත් ශුද්ධ වූ ග්‍රන්ථයන් දකලා ශිල්ප හා විද්‍යා ශාස්ත්‍රයන් ද,ක්ෂිත්‍රියයන් (රාජකීයයන් / රණ ශූරයන්) විසින් උගත යුතුප්‍රගුණ කළ යුතු වූ සියළුම හරඹයන් ද හැදෑරීමට අවස්ථාව උදාවිය. ඔහු මේ සියල්ල ඉතා හොඳින් උගත්තේය. එමෙන්ම රාවණා යනු ඉතා විශිෂ්ඨ ගණයේ වීණා වාදකයෙක් ද වේ. පසු කාලීනව ඔහුගේ නිළ ඡත්‍රයේ (කොඩියේ) පවා වීණාවක රූපයක් අඩංගු වූ බව කියැවේ.
මේ අතරතුර රාවණාගේ මව වූ කෛකේසි දේවියගේ පියතුමා වූ සුමාලි රජුගේ අභිප්‍රාය වූයේ ධෛත්‍ය වංශිකයන්ගේ ආචාර ධර්මයන් ආරක්ෂා කර ගනිමින් රාවණා තම ගෝත්‍රය තුළ රඳවා තබා ගැනීමටයි. රාමායනය පවසන පරිදි වර්තමාන ඉන්දියාවේ මහාරාෂ්ට්‍රරාජස්ථාන් සිට මාතුරා හි දකුණින් පිහිටි දිල්ලියත් සමග ගුජරාටයත් ඇතුලත් වන පුරාණ යාදු කලාපය සමගත් රාවණා හට කිට්ටු සබඳතාවයක් තිබී ඇත. එමෙන්මරාමාගේ බාල සොහොයුරා වූ ශැතෘග්ණ විසින් මරණයට පත් කරන ලදුව සිය පාලනයට යටත් කර ගත් ලවණසුර නොහොත් රාක්ෂසයන් සමග දරාවණාගේ ඥාතී සම්බන්ධතාවයක් තිබූ බවට විස්වාශයක් ඇත.
එසේම රාමායනය ඇතුළු පුරාණ ග්‍රන්ථයන්ට අනුව යාඩු කලාපයේ සිටි ‍ශ්‍රේෂ්ඨතම රජවරුන්ගෙන් කෙනෙක් වන කර්තවීර්ය අර්ජුන් නම් රජු විසින් නර්මදා ගං ඉවුරේදී ශිව ලිංගය වන්දනාමාන කරමින් හා යාගහෝම පවත්වමින් ලබාගත් බලයක් මගින් රාවණා රජු යටත් කොට තබාගත් බව සඳහන්ය. කෙසේ වුවත් රාමායනයේ සඳහන් වන ලෙසට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ රාවණා යනු මනුෂ්‍යයන් හෝ අසුරයන් අතර අසමසම පුද්ගලයෙක් වූ බවයි.



තපස් ව්‍රතයන් :
පෙර කියන ලද ප්‍රාථමික අභ්‍යාසයන් සියල්ලම නිම කිරීමෙන් පසු රාවණා විසින් මහා බ්‍රහ්මයා වෙනුවෙන් වූ උග්‍ර තපස් ව්‍රතයකට එළඹියේය. අවුරුදු ගණනාවක් තිස්සේ මේ ව්‍රතය පුරන ලදී. තමා කෙතරම් හොඳින් ව්‍රතයන් පිරුවත් මහා බ්‍රහ්මයා තමා ඉදිරි‍ෙය් පෙනී නොසිටි නිසා කෝපයට පත් රාවණා විසින් සිය හිස කපා දමන ලද බව සඳහන්ය. හිස කපා දැමූ පසු නැවතත් හිසක් පැන නැඟි අතර මේ ආකාරයෙන් දස වාරයක් ම ඔහු තම හිස කපා දැමීය. ඒ සෑම වාරයකදීම අළුතින් හිසක් පැන නැගී ඔහුගේ තපස් ව්‍රතය දිගටම කරගෙන යාමටඅවස්ථාව උදාවිය.
දස වන වාරය අවසානයේ මහා බ්‍රහ්මයා රාවණාගේ ව්‍රතය පිළිබඳ තෘප්තිමත්ව සතුටට පැමිණ ඔහු ඉදිරියේ පෙනී සිටින ලදී. මෙහිදී මහා බ්‍රහ්මයා විසින් රාවණා වෙත වරයක් ප්‍රදානය කරන ලදී. රාවණා ඉල්ලා සිටියේ තමාට අමරණීයභාවය ලබා දෙන ලෙසයි. මහා බ්‍රහ්මයා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත් ඒ වෙනුවට සදාකාලික භාවයේ දිව්‍යමය අමෘතය රාවණා හට ලබා දෙන ලදී. මෙම අමෘතය අඩංගු බඳුන රාවණාගේ නාභියට (බඳ පටියට) යටින් රඳවා තබා තිබුනු බවත් මේ අමෘත පානය අවසාන වන තුරු රාවණා අභිබවා යෑමට නොහැකි බවත් පැවසේ.
මෙම වරය ලැබීමෙන් පසු මීලඟට රාවණා ඉල්ලා සිටියේ දෙවියන්ට,දිව්‍ය ආත්මයන්ටඅමනුෂ්‍ය ආත්මයන්ටසර්පයන් හෝ අනෙකුත් චණ්ඩ වන මෘගයන්ට තමාට හානියක් ‍නොකළ හැකි ආකාරයේ හා තමාට ඒ සියල්ලන් කෙරේම ආධිපත්‍ය පැතිරවිය හැකි ආකාරයේ වරයක් ලබා දෙන ලෙසයි. මහා බ්‍රහ්මයා විසින් මේ වරයත් ඔහුට ලබා දුන් අතර මේ සියල්ලටම අමතරව තමා වෙනුවෙන් රාවණා විසින් සිඳින ලද හිස් දහයවෙනුවෙන් දිව්‍යමය ආයුධ හා යන්ත්‍ර-මන්ත්‍රාදී ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ වූඅනන්ත ඥානයද සමග අති මහත් ශක්තියක්ද ප්‍රදානය කරන ලදී. මේ නිසා රාවණා දශමුඛ ලෙස හැඳින්වී යැයි පැවසේ.

ලංකාපති රාවණා :
මහ බ්‍රහ්මයා ගෙන් ඉහත කී වරයන් ලබා ගැනිමෙන් පසු රාවණා මහා බල සම්පන්න භාවයකට පත් විණි. ඔහුගේ මීලඟ අපේක්ෂාව වුයේ තම මවගේ පියා වු සුමාලි රජුගේ හමුදා බලඇණියේ නායකත්වය ගැනීමයි. එයින් පසුව ඔහුගේ අවධානය යොමු වුයේ ලංකා පුරය අල්ලා ගැනීමටයි.
ලංකාව වනාහි කාව්‍ය විෂයානුඅතික්‍රාන්ත වු රමණීය පුරවරයකි. මේ උත්කෘෂ්ඨ පුරය දිව්‍ය භාණ්ඩාගාරික වු කුබේරයන් (කුවේර) හට විශ්වකර්ම දිව්‍ය ප්‍රත්‍රයා විසින් නිමකර දෙන ලදී. කුබේර විසින් ඉතා නිර්ලෝභි ලෙස තමා සන්තක සියල්ලම රාවණා හා ඔහුගේ සෙසු සොයුරු සොයුරියන් සමග බෙදා හදා ගෙන සිටි මුත් රාවණා හට ලංකාව තම පුර්ණ ආධිපත්‍ය යටතේ තබා ගැනීමට අවශ්‍ය විය. කුබේර යනුරාවණාගේ පියා වු වෛශ්‍රවණයන්ගේ වෙනත් බිරිඳකගේ ප්‍රත්‍රයා වේ.
ඒ අනුව කුබේර හා රාවණා යනු එකම පියා ගේ පුත්‍රයන් වන අතර එනිසාම අර්ධ සොහොයුරන්ද වේ. එය එසේ වුවත් රාවණා විසින් ලංකා පුරය බලෙන් ලබා ගන්නා බවට කුබේරට තර්ජණය කරන ලදී. මෙහිදී ඔවුන්ගේ පියා වු වෛශ්‍රවණ විසින් කුබේරට උපදෙස් දුන්නේ රාවණා දැන් අභිබවා යා නොහැකි තරම් බලවන්තයෙක් වන නිසා ලංකා පුරය ඔහුට ලබා දීම සුදුසු බවයි.
රාවණා විසින් ලංකාව බලහත්කාරයෙන් මෙන් ලබාගත්තා වුවද ඔහු ලංකාපුර වැසියන්ට කරුණාවන්ත මෙන්ම කාර්යශුර පාලකයෙක් ද විය. ඔහුගේ පාලනය යටතේ ලංකාව ඉතා සමෘද්ධිමත් වුණු අතර එය විස්තර කොට දක්වන්නන් පවසන පරිදි ලංකා පුරයේ දිලිඳුම ගෙවල්වල පවා භාජන උතුරා යන තරම් රත්රන් තිබූ බව කියවේ. නගර වැසියන්ට කෑමෙන් බීමෙන් කිසිදු අඩුපාඩුවක් නොතිබුනු අතර බඩගින්න යනුලංකාපුර වැසියන් නොදත් වචනයක් බවට පත්ව තිබිණි.
කෛලාසය යට සිටින රාවණාගේ මූර්තියක්

ශිවගේ අනුගාමිත්වයට පත්වීම :
ලංකාව අත්පත් කරගැනිමෙන් පසුව රාවණා මීලඟට පැටලුනේ ශිව සමගයි. ඔහුගේ වාස භවනය වු කෛලාශ කූටයේදි සටනට එළඹි රාවණාට ආ හදිසි කල්පනාව වුයේ කෛලාශ කූටය මුලිනුදුරා විසි කොට දැමීමටයි. අහංකාර රාවණාගේ මෙම ප්‍රකෝපකාරී ගැහැට කිරීම් නිසා කෝපයට පත් ශිව කලේ ඉතා වේදනා උපදවන පරිදි කෛලාශය මත තිබු ඔහුගේ පයේ සුළැඟිල්ලෙන් රාවණා පාගා දැමීමයි. මේ ආකාරයට රාවණා හට කෛලාශ කූටය යටට වී ශිවගේ පයට පෑගී දඬුවම් විඳීමටසිදුවිය. මේ අතර ශිවගේ අනුගාමිකයන් විසින් රාවණා ගැටුනේ කවරාකාරයේ පුද්ගලයෙක් සමගද යන්න පහදා දුන් අතර තම වැරැද්ද ගැන රාවණා පසු තැවෙන්නට විය.
ශිව දේවයන් වර්ණනා වන පරිදි රාවණා විසින් ගීතිකාවන් තනා ගායනා කරන්නට යෙදුනු ‍ අතර ශිවගේ බන්ධනයෙන් මිදෙන තුරු වර්ෂගණනාවක් රාවණා හට මෙසේ සිටීමට සිදුවූ බව පැවසේ. රාවණාගේ යටහත් පහත් භක්තිවන්ත භාවය නිසා පැහැදීමට පත් ශිව විසින් ඔහුට චන්ද්‍රහස් නම් දිව්‍යානුභාව ඇති අසිපත ලබා දෙන ලදී. රාවණා ශිවගේ දණ්ඩනයට යටත්ව කඳු පර්වතයන්ට යට කරද්දී ඔහු කෑ ගසා හඬ නැඟූආකාරයට මහා පොළව පවා කම්පා වු බව පැවසේ. මහා භයංකර ගර්ජණය” යන අරුතින් ‘රාවණා’ යන නම යෙදුණු බව සැලකේ. රාවණා දිවි ඇති තුරාවටම ශිව දේවයන්ගේ භක්තිමත් අනුගාමිකයෙක් වු අතර ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍ර නම් බැති ගීතිකාව රාවණා විසින් ශිව දේවයන් උදෙසා රචනා කරන ලදී . මහා බ්‍රහ්මයාගෙන් ලද අමෘත පානය හේතුවෙන් අමරණියත්වයට පත් වි සිටි රාවණා ශිව වෙතට ගොස් ඔහු පිනවීම උදෙසා තම හිස සිඳ දමා එය ශිවට පුජා කරන ලදී. ශිව විසින් නව හිසක් ප්‍රතිෂ්ඨාපනය කරණ ලදී. මේ ආකාරයට නව වතාවක්ම සිදුවු අතර රාවණාගේ භක්තිවන්ත භාවය පිළිබඳ ශිව ඉතා පැහැදීමට පත් විය. මේසිද්ධිය නිසා දශ-ශීර්ෂ යන නාමය යෙදුණු බව සඳහන් වේ.


තුන්ලෝකාධිපති රාවණා:
මේ වන විට රාවණාගේ බල පරාක්‍රමය බිය උපදවන තරමටම වැඩී වර්ධනය වී තිබිණි. සංග්‍රාම දාමයකින් පසුව දිව්‍යමනුෂ්‍යයක්ෂ යන තුන් ලෝකයම රාවණා විසින් දිනා ගන්නා ලදී. පාතාල ලෝකය දසම්පුර්ණයෙන්ම යටත් කෙරිණි. තම බාල සොහොයුරා වු අහිරාවණ රජ තනතුරේ පිහිට වු රාවණා තුන් ලොවටම අග්‍රාධිපති ලෙස අසුරයන් පාලනය කලේය. නිවාතකවච හා කලාකීය නම් වූ ගෝත්‍රයන් දෙක සමග සමගි සම්මුතියකට එළඹියේ ඔවුන් රාවණා‍ගේ ඥාතීන් වීම නිසා ඔවුන් අභිබවා යටත් කරගැනීමට නොහැකි නිසාවෙනි.
මේ ආකාරයෙන් දීර්ඝ සංග්‍රාම මාලාවකින් ඉක්බිති රාවණා සමස්ථ අසුර ලෝකයේම අධිරාජ්‍යයා වශයෙන් කිරුළු පැළඳීය. රාමායනයේදැක්වෙන කාලය වන විටඑනම් අවුරුදු සිය ගණනකට පසුව කාලයේදී රාවණා විසින් සියළුම දිව්‍ය හා මනුෂ්‍ය වර්ගයා වෙත සිත ආධිපත්‍ය පතුරුවා සිටි බව පැහැදිලි වේ. රාවණා කෙතරම් අනභිබවනීය ලෙස බලසම්පන්නව සිටියාද යත් ඔහුට තමාට අවශ්‍ය පරිදි හිරුගේ නැගීම - බැසීම පවා පාලනය කළ හැකිව තිබුණු බව පැවසේ....

ගුරු ගීතයෙන්...........

මම කවුළුව හැරියෙමි.  කාමරය තුලට සිසිල් සුළං හැම එයි. නිල්වන් පැහැදිලි අද අදුරේ හිද , මගේ චිත්‍ර වල තිබෙන කටු සටහනින් යුත් රුප හා දර්ශන දෙස මහත් ඕන කමින් බලන්නට වීමි. ඒ කටු සටහන් කිහිපවරක්ම මකා දමා මුලසිටම අදිනලද ඒවාය. එහෙත් චිත්‍රය ගැන යමක් කීමට උචිත වේලාව නොවෙයි මේ. ප්‍රධාන දේ තවම අතට අසුවූ නැති හැඩයි. සිත් තුල දැතින් බදා අල්ලාගත නොහැකි ප්‍රීතියක් ඇතිකරමිනි , එය පැනනගින්නේ. ගිම්හානයේ අරුණෝදය මෙන් වැඩි එන පැහැදිලි බවකින් හා ස්ථිර ගතියකින් යුතුව සැනකින් එය පැනනැගී. අරුණෝදයේ නිසලතාවයට වැදෙන මම කල්පනා කරන්නට වීමි . මා මෙසේ හැසිරුණු වාර අපමණය. මගෙ චිත්‍රය තවම සිතුවිලි මාත්‍රයකට පමණක් සිමාවී තිබෙන බව ඒ හැම වාරයකදීම ඒත්තු ගියේය.


අවසාන නොකළ දෑ ගැන කිට්ටු යහළුවන්ට දන්වා සිටීම අනුමත කරන එකෙකු නොවෙමි මම. දැඩි ඊර්ශ්යවකින් යුතුව මගෙ වැඩ දෙස බලන නිසා නොවේ මා එසේ සිතන්නේ. අද තොටිල්ලේ නැලවෙමින් සිටින දරු පැටියේක් හෙට මොන විදිහට හැදී වැඩි නැගී සිටිතිද යන්න සිතාගැනීම අමාරු කාර්යයක් නිසාය. ඇඳ අවසාන නොකරනලද චිත්‍රයක් ගැන තීරණය කිරීමද අසීරු වැඩකි.

 එහෙත් මෙවර මගෙ රීතින් මම කඩා දැමුවෙමි. අවසාන නොකළ එම චිත්‍රය ගැන මම මහහඩින් කියපැමටත් , එයටත් වඩා ස්ථිර ලෙස කියන්නේනම් , ඒ ගැන මිනිසුන්ගේ අදහස් උදහස් දැනගැනීමටත් මට උවමනා වී ඇත.
එය අභිලාශය නොවේ..... ඒ කාරිය වෙන අන්දමකට කල නොහැකිය . ඒ බර තනියම ඉසිලීමට මට සවි ශක්තියක් නැති නිසාය... ............ හදවත තුල ඇති දයාන්විත බව ගැන දුක් නොවන්න... මා සමීපයට එන්න.... ඒ කතාව කීම මගෙ යුතුකමකි.............

ගුරු ගීතයෙන්...........

හිතුවක්කාර හිත් දෙකක්....!!

Description: C:\Users\qua\Desktop\GRL.png

 හයියෙන් වැස්ස වැටෙන සිතල රැක... තහනම් ආදරේක උණුසුමක් හොයපු ... හිතුවක්කාර හිත් දෙකක් . . . ආදරය හිතේ හංගගන ...  මේ විදිහට ..... වෙන් වෙන්න හදනවා.... එත් පුලුවන්ද එහෙම කරන්න...??
කියවලම බලන්නකෝ....



She
He


 XX:  godak dukai ayye,,,,jiwthe hamdma sathuta nathilu...

XX:  mawa mehema maranna epa rattaraneee
anee mata be oya nathuwa ennaa...                                                                                                      
 Sent at 8:56 PM

 XX:  man enne nh aye...

 XX:  ai me wdhata mawa maranne???
wahatikak dela maranna mawa eka para.... mata be daiyane me wedhata marenna....
 Sent at 8:58 PM

 XX:  oyalaga henawela podi ekekwage hetapu kolla jewetema wenasa karagannawa dakinna asanam...... oya wedhata mawa dala yanna...
 Sent at 9:01 PM

XX:  hm

XX:  oya hodatama dannawa dan mata oya natuwa be kyala.... plzzz... 4n 1 on karanna....
mechchra gindarak denna mama mokdda oyata karapu weradda???
 Sent at 9:03 PM

 XX:  thawath oyage jiwthta warddak wenna denna one nha mata.e nisa man ath wela innm..randu wela nemei me ath wenne...randu una kiyla hthnna epa.

XX:  neee oya randuwela aat wenne
 Sent at 9:05 PM

XX:  epaaa... oya mage jeweten gyoot tamai mama jewete werddk krgnnee.. oya eka dasnnwa.. mage jeweteta aramunak dunne oyaaaa... oya mage jeweten gyott aramunak natuwa..... mama jewete wenasa karagani rattarane....
 Sent at 9:07 PM

 XX:  kamatida me aswala hemadamat kadulu tynawa dakinna......?
kmtida mama jewetema wenskrgnnwa dakinna?
ehmnam mawa ohama dala ynnaa......
mama oyata porondu wenawa.....

 XX:  හා,

 XX:  මම ඔයාට පොරොන්දු වෙනවා.. ඔහොම ඔයා මාව දාලා ගියොත්... මම කවදාවත්ම හොදින් ඉන්නේ නෑ කියලා...
කවදාවත්ම මම හොදින් ඉන්නේ නැ..
 Sent at 9:13 PM

 XX:  මම ඔයා එක්ක තරහ නැහැ අයියේ ...මේ දවස් ටිකේ හිතට දුන්න ආදරේ ගොඩක් වටිනවා..මට රණ්ඩු වෙන්න ඕනි නැහැ ඔයත් එක්ක..මේ රණ්ඩු වෙනවා නෙමේ.මේ දවස් ටිකට මට දුන්න ජීවිතේට ගොඩක් ස්තුතියි..

XX:  මට ඒ සතුට හැමදාම ඔයාට දෙන්න ඉඩදෙන්න...
පුළුවන් තරම් කාලයක්......
ඇයි මෙහෙම මාව දාලා යන්නේ...?
මට බැ .....
මට බැ ඔයා නැතුව ඉන්න.....
තේරුම් ගන්න මාව...
 Sent at 9:20 PM

 XX:  ඔයාටත් ගොඩක් පින් මට දුන්න ජීවිතේට ..... එත් ඇයි ඔයා මගෙන් ඒ සතුට උදුරගන්නේ???? ඇයි මට මගෙ ජිවිතේ නැති කරන්නේ???
 Sent at 9:22 PM

 XX:  තවත් ඔයාගේ ජිවිතේ විනාස කරන්න ඕනි නැති නිසා

 XX:  මම මුකුත් කියන්න ඕනි නැනේ.. ඔය දන්නවා දැන් මම ගැන ... මගෙ ආදරේ ගැන... මගෙ ජිවිතේ ගැන.... ඒ හැමදේම දැනගනත්.... ඇයි දෙයියනේ මෙහෙම කරන්නේ..? මම මැරෙයි..... ඔයා දන්නවා ඒක.....
 Sent at 9:25 PM

XX:  ඔයා මොනවත් විනාසකරේ නැ නංගා... විනාස වෙන්න තරම් ජිවිතයක් මට තිබුනේ නැ... එත් ආය ජිවිතේ හදාගත්තේ ඔයා නිසා... මට ආයෙත් ඒ ජිවිතේ නැතිකරන්න එපා....
 Sent at 9:27 PM

 XX:  ඔයා නෙමෙයි... මමයි බලෙන් ආවේ ඔයාගේ ජීවිතේට.. ඉතින් කොහොමද ඔයා වැරද්දක් කර වෙන්නේ..? ඔයා මුකුත් වැරද්දක් කරේ නැ රත්තරනේ... ඔයා තමයි මගෙ ජිවිතේ .... මගෙ ජිවිතේ මට නැතිකරන්න එපා.....
 Sent at 9:30 PM

XX:  මට තනියම ඉන්න ඕනි..මගේ ජිවිතේ හදා ගන්නම් මන් තනියම

XX:  මාව දාල ගියාට කමක් නැ කිවුව තමයි.. එත් මේ විදිහට නෙමෙයි... ඔයා එක දන්නවා...
 Sent at 9:36 PM

XX:  එත් මට තනියම ඉන්න බැ.... ඔයා ඔයාගේ හිතින් අහල බලන්න.. ඔයාගේ හිත ඉල්ලන්නේ මොනවද කියලා.... ඔයාගේ හිත ඉල්ලනේ ආදරය.... ඔයා බලාපොරොත්තු වෙන්නේ ආදරය....
එක නැතිකරගන්න එපා...
මට ආදරය කරන්න දෙන්න.....


 XX:  මට බැ ආදරය හිතේ හංගගන ඉන්න... මට ආදරේ ඔයාට දෙන්න ඉඩ දෙන්න....
මේ හිත පිරිලා තියන ආදරය... මට ඔයාට දෙන්න ඕනි...
ඒ ආදරේ අරගන සතුටින් ඉන්න ඔයා...
පුළුවන් තරම් කාලයක්....
ඔයාට ආදරේ දෙන්නම්..
Sent at 9:41 PM

XX:  ඔව් මන් හොයන්නේ ආදරේ තමා ..එත් මන් හිතන්නේ ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බ වෙයි...

 XX:  ඔයාටත් මට වැඩිය හොද කෙනෙක් හම්බවෙයි... එතකන් මට ආදරේ කරන්න දෙන්න........... මට වැඩිය ගොඩාක් ඔයාට ආදරේ කරන.. ඇත්තටම ඔයාට ආදරේ කරන ඔයාව පරිස්සමට බලාගන්න කෙනෙක් ඔයාට හම්බ උනාම ........ මම එදාට ඔයාගෙන් ඇතට යන්නම්........ එතකන්... ,මට ඔයාගේ වෙලා ඉන්න ඉඩදෙන්න..... ආදරේ කරන්න දෙන්න...
 Sent at 10:23 PM

XX:  මට ආදරේ කරන්න කොල්ලෙක් ඉන්නවා  අයියේ.මන් බොරුවට කිව්වේ මට කොල්ලෙක් නැහැ කියලා..ඒ නිසා දැන් මේක මෙතනින් ඉවර කරමු

XX:  ඔය කියන්නේ බොරුවක් කියල මම දන්නවා...
මාව මග අරින්න එපා ..
බය වෙන්න එපා... ඔයා හින්ද මම ජිවිතේ නාස්ති කරගන්නේ නැ..
හැබැයි.... ඔයා මාව දාල ගියොත්.....
මම මැරෙයි...
 Sent at 10:48 PM

 XX:  මට තවත් online ඉන්න බැ නංගා... plz 4න් 1 on කරන්න.....
ඔයා ඔහොම කරන්න කරන්න වෙන්නේ.. මම තවත් වැඩියෙන් ඔයාට ආදරේ කරන එක... මම තවත් පිස්සෙක් වෙන එක.....
මම ...
ඔයාට ආදරෙයි.........
ඔයා මොනවා කිවුවත් .. එක වෙනස් වෙන්නේ නැ.....

 XXok.gn sd bs

 XX:  මම ...


ඔයාට ආදරෙයි.........


 Sent at 00:00 AM